බප/ගම් වේරහැර බණ්ඩාරනායක මහ විද්‍යාලය

වාර්ෂික අධ්‍යාපන චාරිකාව

WhatsAppImage2024-08-04at200535_1dee3a0c.jpeg
WhatsAppImage2024-08-04at175000_29f7cd25.jpeg

13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 1 ශ්‍රේණියේ 13 ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු සිදු කරන අතර 6 ශ්‍රේණියේ  සිට 13 ශ්‍රේණිය දක්වා ද්විතීක අංශය සමන්විත වේ. උසස් අධ්‍යාපනය සදහා මනා අඩිතාලමක් ගොඩනැගෙන මෙම  අවධියේ සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ පහත විෂයන් ඔස්සේ අධ්‍යයන කටයුතු සිදුකෙරේ

6-9 ශ්‍රේණි සඳහා පහත විෂයයන් ඉගැන්වීම කරයි.

  • සිංහල භාෂාව හා සාහිත්‍යය
  • බුද්ධ ධර්මය
  • ඉංග්‍රීසි
  • ගණිතය
  • විද්‍යාව
  • ඉතිහාසය
  • භූගෝල විද්‍යාව
  • පුරවැසි අධ්‍යාපනය
  • සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
  • දෙමළ
  • චිත්‍ර
  • නැටුම්
  • සංගීතය
  • ප්‍රායෝගික තාක්ෂණික කුසලතාවය

10 -11 ශ්‍රේණි සඳහා

  • සිංහල භාෂාව හා සාහිත්‍යය
  • බුද්ධ ධර්මය
  • ඉංග්‍රීසි
  • ගණිතය
  • විද්‍යාව
  • ඉතිහාසය
  • 1 කාණ්ඩය

,

  • 12, 13 වසර සඳහා  කලා අංශයෙන් පමණක් අධ්‍යයන කටයුතු පැවැත්වේ.

 

කලා විෂයධාරව යටතේ පහත විෂයයන් සඳහා අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.

 

කලා විෂයධාරාව
සිංහල භාෂාව හා සාහිත්‍ය භූගෝල විද්‍යාව බෞද්ධ ශිෂ්ඨාචාරය දේශපාලන විද්‍යාව
ඉංග්‍රීසි සාමාන්‍ය තොරතුරු  තාක්ෂණය