8-13 ශ්‍රේණි වල සිසු සිසුවියන් ගේ වාර්ෂික අධ්‍යාපන චාරිකාව 2024 , ත්‍රිකුණාමලය ප්‍රදේශය ආශ්‍රිතව 2024-09-13 දිනසිදුකරන ලදී
ඉංග්‍රීසි භාෂා තරඟාවලියේ අත්අකුරු තරඟයෙන් සමස්ත ලංකා දෙවන ස්ථානය 9 ශ්‍රේණියේ ඩෙව්නි කෞෂල්‍යා ශිෂ්‍යාව දිනා ගැනීම