8-13 ශ්‍රේණි වල සිසු සිසුවියන් ගේ වාර්ෂික අධ්‍යාපන චාරිකාව 2024 , ත්‍රිකුණාමලය ප්‍රදේශය ආශ්‍රිතව 2024-09-13 දිනසිදුකරන ලදී
පොත් පෙරහැර
සෑම වසරකම 3 ශ්‍රේණියේ සිසුන් විසින් පාසලේ පුස්තකාලය සඳහා පොත් පරිත්‍යාග කිරීම වැඩසටහනක් පවත්වන අතර 2024 වර්ෂයේ පොත් පෙරහැර 2024 ජූලි මස 26 දින පැවැත්විණි.
තේ පැළ සිටුවීමේ වැඩසටහන
ශිෂ්‍ය නායක නිල ළාංඡන පැළඳවීමේ උත්සවය