ශිෂ්‍ය නායක නිල ළාංඡන පැළඳවීමේ උත්සවය
පාසලේ තෙවැනි පෙළ නායකත්ව කණ්ඩායම වන ශිෂ්‍ය නායක නායිකාවන් 2024 වර්ෂය සඳහා තෝරා පත්කරගන්නා ලදී. එහිදී 4 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසුන් අතරින් විවිධ කේෂත්‍ර ඔස්සේ දක්ෂතා දක්වන සිසුන් 50 දෙනෙකු තේරී පත්වුනු අතර ඔවුන්ට නිළ ලාංඡන පැළඳවීම දොම්පෙ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ තුමාගේ ප්‍රධානත්වයෙන් 2024 ජුලි මස 10 දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණ.






